![]() |
Video Edit කරන්න FREE සහ පහසු Editor එකක් |
Professional Video Edit එකක් කිව්වම අපේ ඔළුවට එන දේ තමයි ගොඩක් Powerful Computer එකක් සහ Adobe Premiere, Sony Vegas Pro, Pinnacle Studio වගේ සංකීර්ණ Software වලින් සිදුකරන වැඩක්. නමුත් ඕනම Computer, Tab, Laptop එකකින් අපට අවශ්‍ය විදිහට Video Edit කරන්න තියෙන පහසුම විදිහ තමයි Flexclip කියන්නෙ.
එහෙමනම් ඔයාගෙ වැඩ වලට හෝ Company එකේ වැඩ වලට Video Editing කරගන්න High-end PC නැතුව Flexclip හරහා ඒ වැඩේ කරගන්න දැන් හැකියාව තියෙනව. Flexclip වල තියෙන්නෙ Cloud එක හරහා ඔයාගෙ Editing වලට අවශ්‍ය Processing power එක වගේම සේවාව ලබාදීමක්. වෙනම Software Download කරන්න Install කරන්න දෙයක් මෙතනදි නැති නිසාත් Processing හැම දෙයක්ම වෙන්නෙ Cloud Servers වල නිසාත් අපේ Editing පහසුවෙන් කරගන්න පුළුවන්. Flexclip Video Editor එක තුල Built in Templates විශාල ගණනකින් ඔයාට ගැලපෙන එකක් තෝරගෙන Pro කෙනෙක් වගේ වැඩ පටන් ගන්න ඔයාට ගගවෙන්නෙ සුළු වෙලාවක්.
Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com
Flexclip වල තියෙන Simple Drag and Drop interface එක නිසා Pro level Edit එකක් අඩුම වෙලාවකදි කරගන්න ඔයාටත් පුළුවන්. ඉතින් Flexclip සේවාව අදම පාවිච්චි කරල බලන්න ඔයාට පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන සීමාසහිත පහසුකම් වගේම අවශ්‍ය නම් මාසයක් සදහා $9.99 කට Flexclip සේවාව ලබාගන්න පුළුවන්.

